විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමන හේතුවෙන් ගාලුමුවදොර පාර කොළඹ ලෝටස් වට රවුමෙන් මේ වන විට වසා දමා ඇත.
මීට පැයකට පමණ පෙර සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් ඇරැඹු මෙම උද්ඝෝෂණය නෙළුම් පොකුණ,කොළඹ නගර ශාලාව මරදාන හරහා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් ඇරැඹිය.
මේ හේතුවෙන් අවට මාර්ග දැඩි රථ වාහන තද බදයක් ද පවතී.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd