(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් නෞකාවක් කෙරවලපිටියට ළඟා වී ඇති බවත් එම නෞකාවේ ගෑස්වල ද සාම්පල ලබාගත් බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු පැවැසීය.
මෙම නෞකාව සතියක් තුළ ලිට්‍රෝ සමාගමට ගෑස් රැගෙන ආ තෙවැනි නෞකාව වන අතර මීට පෙර පැමිණි නෞකා දෙකේම ගෑස් ප්‍රමිතියෙන් තොරවීම නිසා පළමු පරීක්ෂාවේදී ප්‍රතික්ෂේප විය.
මෙම නෞකාවේ ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ වාර්තාව අද (19) ලැබෙන ඇති බවත් පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd