








මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතියෙන් පසු යටවූ ලග්ගල පල්ලේගම නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල හරිත නගරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදුවිය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
වැඩි විස්තර සඳහා පිවිසෙන්න









මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතියෙන් පසු යටවූ ලග්ගල පල්ලේගම නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල හරිත නගරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදුවිය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
වැඩි විස්තර සඳහා පිවිසෙන්න
COMMENTS
මේක හොඳ පාඩමක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ අසීලාචාර ලෙස හැසිරු පිරිසට. බොරුවට කැබිනෙට් එක රණ්ඩු වෙනවා. මෙතන ඔක්කොම එකට සතුටින් ඉන්නවා. අර සැහැල්ලු රිබන් පටිය කපන්න ඔක්කොම අල්ලන් ඉන්නවා.
විවෘත කිරීමේ පලකවල අනාගතයේදී අප මෙසේ සදහන් කිරීමට " වගකීමෙන් අදිටන් " කරගමු. ලක්වාසී දුප්පත් පුරවැසියන්ගෙන් එකතු කරගන්නා බදු මුදල් වලින් " මෙය සාදා ඇති " බවත් එම පුරවැසියන්ගෙ බදුමුදල් වලින් සම්පුර්ණයෙන්ම ( අපගේ පවුල්ද සමග) ජීවිකාව ගෙන යන 225 ක් වූ මහජන නියෝජිතයන්ගේ එක් අයකු වන මා අද දිනත් මහජන මුදල් නාස්ති කරමින් අනිකුත් මහජන නියෝගිතයන් හා නිලධාරීන් පිරිවරාගෙන පැමිණ රට වෙනුවෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය ද කාදමින් මෙසේ විවෘත කල බවත් සදහන් කිරීමට කැමැත්තෙමු. තවද මෙහි සදහා සියලුම බෝඩ් ලෑලි සහ නාමපුරුද මහජන මුලින්ම සදා ඇති බවත් සදහන් කිරීමට කැමැත්තෙමු.