(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පිරිසක් ආරමභ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අද සිට දැඩි කළ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කියයි.
යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමෙරිකා සමාගමකට විකිණීමට එරෙහිව ලංවීම ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගය ඉකුත් දා ආරමභ කළ නමුත් ලංවීම පාලනාධිකාරියේ කටයුතු තවදුරටත් පීඩාකාරී හෙයින් එම ක්‍රියාමාර්ගය දැඩි කළ බව කුමාරවඩු මහතා පවසයි.
ඒ අනුව දිනපතා පස්වරු 4.15 න් පසුව කිසිදු රාජපකාරියකට සම්බන්ධ නොවන බව ද ඔහු කීය.
COMMENTS
මහජනතාවට පීඩාකරමින් කරන කිසිඳු ඒකපාර්ශ්වික ක්‍රියාවක් අනුමත වෙන්නේ නෑ. කොයිදේ කළත් පීඩාවට පත්වන අය තමයි මහජනතාව...