
(යොහාන් භාසුර)
ලොකු ලූණු කිලෝවල මිල රුපියල් 350 ත් 390 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.
විශේෂ ආර්ථික මාධ්‍යස්ථානවල අද දිනයේ ලොකු ලූණු කිලොවක් රුපියල් 340 කට අළෙවි කළ බවත් පිටකොටුව තොග වෙළෙඳපළේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 300 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
ආනයනය කළ ලොකු ලූණු කන්ටේනර් 100 කට අධික සංඛ්‍යාවක් වරාය තුළ සිරවී තිබීම හේතුවෙන් තොග නොලැබීමෙන් ලූණු තොග මිල රුපියල් 100 කින් පමණ ඊයේ පෙරවරුවේ ඉහළ ගිය බව පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd