
(ඉන්දිකා රාමනායක)
මුතුරාජවෙල තෙත්බිම් ගොඩ කිරීමට එරෙහිව විරෝධතාවයක නිරත වු ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුලූ දෙදෙනකු පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණය නියෝගවලට පටහැනිව සහ නීරෝධායන නීති උල්ලංඝනය කර විරෝධාතාවේ නිරත වීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අද දහවල් ජාඇල නගරය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු සංගමේ අයට මේ දවස්වල මාතෘකාව ක් නැහැනෙ . ගුරුවරුන් ගේ සියලු ගැටලු අවසන් . හෙට අනිද්දා ඟුරු සංගමය විසුරුවා හරින්න ඉන්නෙ .
කොරෝනා අස්සේ කෙරෙන පරිසර ජාවාරම් වලට එරෙහි වීම අත්අඩංගුවට ගන්න තරම වරදක්ද ? උද්ගෝෂණ මැඩලීමට රජය දැන් නිරෝධායන නීතිය අවභාවිතා කරනවා වගේ.
මුතුරාජවෙල පන්ති පවත්වලාද?