
(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 70 ක මුදලක් හා හොරොයින් තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් මිරිහාන බැද්දගාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කැලණිය මීගවත්ත පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.
ඔවුන් සතුව තිබී හොරොයින් ග්‍රෑම් 800 පොලිස් බාරයට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd