(ඉන්දිකා රාමනායක)
නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 50 ට අධික වටිනා විදෙස් මත්පැන් සමග චීන ජාතිකයෙක් අද (8) අලුයම කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සතුව චීන විස්කි බෝතල් 1250 ක් තිබී ඇත.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු අනුව කොල්ලුපිටියේ දි ඔහුගේ මෝටර් රථය පරීක්ෂාකර විස්කි බෝතල් 60 ක් සොයාගෙන ඇත.
පසුව කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ නවානැන්පොළේ තිබී සෙසු බෝතල් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
571
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
497
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 50ක විදෙස් මත්පැන් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට
sarath Friday, 08 March 2019 04:41 AM
මේ අය අරක්කුත් විකුණන්න පටන්ගෙනද මෙහෙ, ඒක විතරයි අඩු
smn Friday, 08 March 2019 05:50 AM
චීනුන් තමන්ගේ කොලනියක් තුළ විදෙස් මත්පැන් විකුණන්න අවසර ගත යුත්තේ කාගෙන්ද?