
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම් සිදුකරන මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙක් සහ තවත් පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු සමග හංවැල්ල ප්‍රදේශයේදී අද (29) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 70ක්, මෝටර් රථයක්, මත් කුඩු ජාවාරමේ තොරතුරු සඳහන් පොතක්, ඒ ටී එම් කාඩ්පත් කිහිපයක් පොලිස් බාරයට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd