IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලක්ෂයක මත්කුඩු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රිරෝද  රථයකින් හෙරොයින්  මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි  පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක  රුපියල් ලක්ෂයකට  අධික වටිනා  මත්කුඩු   සමග  අද  (11)   අත්අඩංගුවට ගත් බව  කුච්චවේලි   පොලිසිය කියයි.

එම සැකකරුවන් සමග සමඟ මත්කුඩු ග්‍රෑම් 7  මිලිග්‍රෑම් 400 පොලිසිය භාරයට ගෙන ඇත.

ත්‍රිකුණාමලේ සිට කුච්චවේලි ප්‍රදේශයට ත්‍රි රෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව, මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එරක්ක කන්ඩි  පාලම අසලදී  ත්‍රිරෝද රථය නවතා පරීක්ෂා කිරීමේදී  එහි සිටි පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී  මත්කුඩු ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා  පැවසීය .

අනතුරුව සැකකරුවන් දෙදෙනාගේ  පදිංචි   කුච්චවේලි  පොඩෝ කට්ටු ප්‍රදේශයේ නිවෙස් දෙක පරීක්ෂා කිරීමේදී එක් සැකකරුවකුගේ බිරිඳ සන්තකයේ තිබී මත්කුඩු ගෑම් 2කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස්  නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ලක්ෂයක මත්කුඩු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site