2026 අප්‍රේල් 06 වන සඳුදා
Lankadeepa Logo
Widget weather
Lankadeepa Logo
එසැණ පුවත් විශේෂාංග මතුමහල කාටූන් වීඩියෝ දේශපාලන ව්‍යාපාර Technology
ඉරිදා ලංකාදීප කෙළිමඬල සිරිකත මැදපෙරදිග සාරවිට විජය ලංකාදීප FT ලංකාදීප TV
  • Home
  • උණුසුම් පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • විශේෂාංග
  • ව්‍යාපාර
  • දේශපාලන
  • කාටූන්
  • දෙයියෝ සාක්කි
  • වීඩියෝ
  • තාක්ෂණය
  • සාහිත්‍යය
  • සෞඛ්‍ය
  • රසවින්දන
  • මැතිවරණ ප්‍රතිඵල
    • මහ මැතිවරණය 2024
    • ජනාධිපතිවරණය 2024
  • රටගිය ඇත්තෝ
  • E-Paper - ලංකාදීප
  • E-Paper - ඉරිදා ලංකාදීප
  • ඉරිදා ලංකාදීප
  • කෙළිමඬල
  • සිරිකත
  • මැදපෙරදිග
  • සාරවිට
  • විජය
  • තාක්ෂණය
  • ලංකාදීප FT
  • ලංකාදීප TV
මුල් පිටුව / දියත / ලංකාදීප පාඨක සැමට සුබ අලුත් අවුරුද්දක්..

ලංකාදීප පාඨක සැමට සුබ අලුත් අවුරුද්දක්

2020 දෙසැම්බර් 31 | ප.ව. 11:58
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
  -   Share

You May Also Like

වසරක් තුළ ශ්‍රී ලංකාවේ වැඩිම සජීව අක්මා බද්ධ (Live Donor Liver Transplant) සාර්ථකව සිදු කළ  Kings Hospital Colombo

වසරක් තුළ ශ්‍රී ලංකාවේ වැඩිම සජීව අක්මා බද්ධ (Live Donor Liver Transplant) සාර්ථකව සිදු කළ Kings Hospital Colombo

ලංකෙම් සිලෝන් වෙතින් හඳුන්වාදෙන මඩ රජා  කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීමෙහි ලා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත සුවිශේෂී මඩ පොහොර

ලංකෙම් සිලෝන් වෙතින් හඳුන්වාදෙන මඩ රජා කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීමෙහි ලා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත සුවිශේෂී මඩ පොහොර

නිරෝගී මුඛ සෞඛ්‍යයක පදනම ශක්තිමත් විදුරුමස බව ඔබ දන්නවා ද? එය මුල ඉඳලාම බලාගන්න

නිරෝගී මුඛ සෞඛ්‍යයක පදනම ශක්තිමත් විදුරුමස බව ඔබ දන්නවා ද? එය මුල ඉඳලාම බලාගන්න

වැලිබල් ෆිනෑන්ස් ආයතනය සිය පළමු කාණ්ඩයේ ප්‍රාග්ධන ශක්තිය උදෙසා රු. බිලියන 2.12ක් මුදලක් ලබාගැනීමට සැලසුම කරයි.

වැලිබල් ෆිනෑන්ස් ආයතනය සිය පළමු කාණ්ඩයේ ප්‍රාග්ධන ශක්තිය උදෙසා රු. බිලියන 2.12ක් මුදලක් ලබාගැනීමට සැලසුම කරයි.

Most viewed

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
2
ලංවිම කඩා අලුතෙන් බිහිකළ විදුලි සමාගම් හයේ හෙට දවස
3
’’කතා සාප්පුවක්’’ පමණක් වූ ලංකාවට එන තෙල් සමාගම්!
4
ආණ්ඩුවේ විදුලිය කැපිල්ලට විපක්ෂයෙන් ගල්අඟුරු ’’බෝම්බ’’
5
ආණ්ඩුව අනාගත්තේ කළමනාකරණය බැරි නිසයි
6
රුසියාවෙන් ලංකාවට තෙල් තීරණය 22 ඉරිදා - මුලින්ම ඩීසල් නැවක්
7
ලියාපදිංචි නොකළ සමාගමකින් ඖෂධ මිලදී ගැනීමේ නඩුව: කෙහෙළියට කෝටි හත හමාරක් අතින් ගෙවන්න වෙයි
8
අලුත් VAT බදු සීමාවට SME අංශයේ කණස්සල්ල
9
“නැවෙන් කටට” දැන් හරහට
10
ජාතියට තම යුතුකම් ඉටු කළ රනිල්

Related Articles

සටන් විරාමයක් ගැන බලාපොරොත්තුවක්

සටන් විරාමයක් ගැන බලාපොරොත්තුවක්

ඇමෙරිකාව සහ ඉරානය අතරේ, සටන් විරාමයක් ඇති කර ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බවත්, කඩිනමින් තාවකාලික සටන් විරාමයක් ආරම්භ වනු ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය...

16 minutes ago

පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා නෑ

40 minutes ago
පාර්ලිමේන්තු  රැස්වීම අනිද්දා නෑ

ඇමෙරිකා ඉරාන සටන් විරාමයක් ?

1 hour ago
ඇමෙරිකා ඉරාන සටන් විරාමයක් ?

ඩීසල් වලට රුපියල් සියය දක්වා සහනාධාරයක්

1 hour ago
ඩීසල් වලට රුපියල් සියය දක්වා සහනාධාරයක්

හෝමූස් අරින්නෙම නෑ

1 hour ago
හෝමූස් අරින්නෙම නෑ

ඉරාන විශ්ව විද්‍යාල 30 ක් විනාශයි

1 hour ago
ඉරාන විශ්ව විද්‍යාල 30 ක් විනාශයි
 
7
COMMENTS

Reply To:

Sisira - cb chds hcdsh cdshcsdchdhd

Newest 7 comments
Y
විජිත් · 1 hour ago

උදාවූ 2021 නව වසර ලංකාදීපය ඔන්ලයින් හා එක්වන සහ විවිධ වූ අදහස් දක්වන මා හිතවත් මිතුරු මිතුරියන්ටත්, ලංකාදීපයේ කර්තෘ තුමාටත්, සියලුම සංස්කාරක මහත්ම මහත්මීන්ටත්, ලංකාදීපය අප වෙත ගෙන එන්නට වෙහෙසෙන ලංකාදීප කාර්ය මණ්ඩලයටත්, මගේ ආදරණීය ශ්‍රී ලාංකික සියලු දෙනාටමත්, පොදුවේ සකල ලෝකවාසී ජනතාවටමත්, සියලුම ලෙඩරෝග වලින් තොරවූ ,සතුටින් පිරි වාසනාවන්ත වසරක් වේවා ...!!! තමන්ගේ හදවතට වඩා බුද්ධියට කන්දෙන උගත්, බුද්ධිමත් තරුණ, තරුණියන් ලක්ෂ ගණනින් බිහිවී මගේ රට මේ වැටී සිටින දේශපාලන මඩ ගොහොරුවෙන් ගොඩගෙන, සකලවිධ දූෂිතයින්, හොරුන් පලවා හැර, දීප්තිමත් අනාගතයක් ඇති වාසනාවන්ත යුගයක් කරා අපේ රට ගෙනයන්නට ඔවුන්ට වාසනාව සහ ශක්තිය ලැබේවා.!!!

0
Y
Raveendra · 1 hour ago

ලංකා මාතාවගේ අහිංසක සාමකාමී අවංක දූ දරුවන්ට සුබම සුබ නව වසරක් වේවා...!!!

0
Y
Ruhunu · 1 hour ago

ලංකාදීප සේවක මඬුල්ලටත් ඔවුන්ගේ පවුල්වල සැමටත්, සුබ නව වසරක් වේවා...!!! 

0
Y
සමිත සේනක අලුත්ගමගේ. · 1 hour ago

ලැබුවා වූ මේ සුබ නව වසර ලංකාදීප කතුතුමා, කර්තෘ මණ්ඩලයේ සියලුම භවතුන් ඇතුළු සැමටත්, මෙහි ලියනු ලබන සියලු විචාරකයන්ට හා අදහස් දක්වන අයටත්, සියලු පාඨක ජනතාවටත්, සියලු සැප සම්පතින් පිරි වාසනාවන්ත නව වසරක් වේවා..!!!

0
Y
NM · 1 hour ago

අප සැමදෙනාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් බුද්ධිමත්ව සිතා කටයුතුකර ලැබුවාවූ නව වසර 2021 සුබ වසරක් කර ගැනීමට ඔවුනොවුන් වෙනුවෙන්, ජාතීන්, ආගම් අතර සමගියෙන්, සාමයෙන් ජීවත්විය හැකි විශ්වාසනීය පරිසරයක් නිර්මාණය කිරීමට සහ රටට වෙනසක් වෙනුවෙන් වගකීමෙන් සහ ඉවසීමෙන් කැපවෙමු.

0
Y
හිරාන් ප්‍රියංකර ජයසිංහ · 1 hour ago

ජනතාව අතරට එසැණින් උණුසුම් පුවත් ගෙනඑමින් වර්ණවත් මතකයක් හිමිකර ගෙන ඇති ලංකාදිප සියලු දෙනාටමත් සුබ නව වසරක් වේවා...!!!

0
Y
Jay · 1 hour ago

මොනවා උතුරන්නද තවත්...? මේ සුන්දර දුපතට දේශපාලකයින් කරලා තියෙන විනාශය හරිම අපරාධයක්... දවසින් දවස රට ආගාධයට යනවා. තමුන්ගේ හිතේ හයියෙන් තමුන් හම්බකරගත්ත දේවල් වලින් මිනිස්සු තව අවුරුද්දක් සමරනවා. කොහෙන්වත් සැනසීමක් නැහැ. දේශපාලකයින් තව තව ගොඩගහගන්නවා. පුදුමාකාර දුකක් දැනෙන්නේ...

0

Connect With Us

Group Sites

  • Lankadeepa
  • Daily Mirror
  • Ada
  • Sunday Times
  • Daily FT
  • Tamil Mirror
  • Deshaya
  • Middleeast Lankadeepa
  • Life Online
  • Hi Online
  • LW
  • Kelimandala
  • Wijeya
  • wnow

E-papers

  • Lankadeepa
  • Sunday Lankadeepa
  • Sunday Times
  • Daily FT
  • Daily Mirror
  • Tamil Mirror

Classified

  • Hitad
  • Timesjobs

Services

  • E-Paper
  • Home delivery
  • Advertise with us
  • Mobile Apps
  • feedback
  • Archive

Contact

Editorial

+94 112 479 205,  +94 112 479 212

[email protected]

Technical

+94 112 479 882

[email protected]

Sunday Lankadeepa Editorial

+94 112 479 260

[email protected]

Web Advertising Inquiry

Dilan: +94 77 372 7288

General Manager: Sales & Marketing :

Mr Channa Jayasinghe

+94 777 880 155

[email protected]

Print advertising
Suraj Pathirana

0772617542

0112479838

[email protected]

Lasantha Abeywardena

0774055673

0112479833

[email protected]


All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to “Lankadeepa”. © Wijeya Newspapers Ltd.
Search
Type a keyword and press Search to view results.