
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්.රාසමාණික්‍යම් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ.
ඔහු මේ පිළිබඳව ඔහුගේ ට්විටර් ගිණුමේද සඳහන් කර ඇත

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්.රාසමාණික්‍යම් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ.
ඔහු මේ පිළිබඳව ඔහුගේ ට්විටර් ගිණුමේද සඳහන් කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්. ඉක්මණින් සුවපත් වේවා..! ඔබට දෙවි පිහිටයි..!
තෙරුවන් සරණින් ඔබට නිදුක් නිරෝගීසුව ලැබේවා !
පොල් ගණන් නිසා ගොක්කොළ කපන්නත් බැහැ. තහනම් නිසා පොලිතීන් අදින්නත් බැහැ. සිද්ද වෙන්න ඕනේ දේවල් නිකන්ම සිද්ද වුණාවේ...
ඔහුට හැකි ඉක්මනින් සුවය ලැබේවා.!