IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රිෂාඩ් සීඅයිඩියට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.



අදහස් (6)

රිෂාඩ් සීඅයිඩියට

Saputhanthree Thursday, 09 July 2020 07:14 AM

මේ බොරු වැඩ අහල අහලා මිනිස්සුන්ට එපා වෙලා.

:       235       253

samanmaliThursday, 09 July 2020 08:04 AM

දොස්තර ශාෆිගේ නඩුවලට මොකද වුණේ? අන්තිමට රතන හාමුදුරුවෝත් රජයට එබා වුණා.

:       0       1

pradeepa Thursday, 09 July 2020 07:18 AM

පුළුවන් නම් අදම ඇරෙස්ට් කරන්න තෝරු, මෝරු ගෙදර යවන්නේ නැතිව... නිකන් පොඩි හාල්මැස්සෝ අල්ලගෙන ඉන්නවා දැන් ගොඩක් කල් ඉඳලා...

:       4       117

Kamal Thursday, 09 July 2020 07:29 AM

මේවාට නියම මිනිස්සු අත්අඩංගුවට ගන්න. ඡන්දේ ළංවෙනකොට තමන්ගේ පැත්තට මිනිස්සු නමගන්න වැඩ ඕවා. තවම මහබැංකු හොරු අත්අඩංගුවට ගත්තේ නැහැ. දැන් මහබැංකු හොරු තමන්ගේ පැත්තට එකතු වෙන නිසා අත්අඩංගුවට ගන්නේ නැහැ.

:       60       124

Kalu Thursday, 09 July 2020 08:49 AM

සමගි ජල්බරස්ට ජයවේවා! සියලු අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, බෙදුම්වාදීන්, විදෙස් බලල් අත් සමග පෙරට...

:       56       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 July 2020 12:16 PM

මේ සිරි ලංකාවේ මෙතෙක් පැවති හොරමැරකම් මිනීමැරුම් ආදී කිසිදු දෙයකට දේශපාලකයන් කී දෙනෙක් මේ වෙනවිට සිරගත වී තිබේද? සිරගෙවල් පිරී ඉතිරී යන්නට දේශපාලඥයින් අද සිරගත වී සිටිති. ඒ තරමට මේ රටේ නීතිය හා නීතිය ක්‍රියාකරවන්නන් ජනතාවට විශිෂ්ට සේවයක් කොට ඇත. ඒ ගැන තවත් කතා කුමටද? මේවා සියලු දේ නිකං රඟපෑම් පමණයි.. දේශපාලකයන් කිසිදා හිරේ යන්නේ නැත.. රිමාන්ඩ් වුණාට ඒ ඉතා සුළු දවසකටයි. ගමේ අසරණයන්ට දැඩිව පවතින නීතිය දේශපාලනඥයින්ට එතරම් බලවත් නොවේ. එබැවින්, දේශපාලනඥයා නීතියට බිය නැත.. නීතියට බිය ඇත්තේ ගමේ අසරණ දුප්පත් දුබලයායි. බලවතා පුළුවන්කාරයා නීතියට බියනැත.

:       0       72

ඔබේ අදහස් එවන්න

දියත

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 558 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 326 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 187 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 148 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 266 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 460 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site