
(සුජිත් හේවාජුලිගේ )
රැඳවුම් නියෝග යටතේ පසුවන රිෂාඩ් බදුර්දීන් සහ මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන්ද හෙට සහ අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කැඳවාගෙන ඒමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
මේ අතර රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමටද අද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද එක රටක්, එක නීතියක් කියන්නේ...?