IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රිෂාඩ්ගේ තර්ජනය ගැන 13 දෙනකුගෙන් ප්‍රකාශ ගනී

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව 13 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය .

මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, සිද්ධියට අදාළ වෛද්‍යවරයා, මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් කිහිප දෙනකු සහ රැඳවියන් කිහිප දෙනකු ඇතුළු 13 දෙනකුගෙන් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන), මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු ගෙන් ද පොලිසිය ඊයේ 24 බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කරගත් බවද ඔහු සඳහන් කළේය .

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව සිදු සිදුකරන විමර්ශනයේ දී දස දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද හෙතෙම පැවසීය.

 



අදහස් (5)

රිෂාඩ්ගේ තර්ජනය ගැන 13 දෙනකුගෙන් ප්‍රකාශ ගනී

SIRIPALA Tuesday, 24 August 2021 10:25 PM

රිෂාඩ් බදියුදීන් බොරු කීම සහ තර්ජනය කිරීම පහසු දෙයක් කියා සිතනවා ඇති.

:       1       5

hesa Wednesday, 25 August 2021 11:49 AM

ඇයි ඉන්නෙ..තමුන්ගෙම ශරීනා නීතිය ක්‍රියාත්මක නොකර

:       0       0

Bamunuarachchi Wednesday, 25 August 2021 11:55 AM

මේ විදිහට තර්ජනය කිරීම සුළුකොට තකන්න එපා. කෝ අපේ චීවර ධාරියෝ.

:       0       2

fairoos Wednesday, 25 August 2021 12:25 PM

මේ ජවනිකාව රට අරිනකන් ඇදගෙන යන්න පුළුවන් වෙයි..

:       1       0

Sunil Wednesday, 25 August 2021 01:06 PM

මෙතරම් ප්‍රකාශ කුමටද? සැඟවුණු අවි බලන්න රැගෙන යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site