
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ රත්තොට රිවස්ටර්න් මාර්ගයේ උදලිමාන ප්‍රදේශයේ අද (29)දා දහවල් ගින්නත් පැතිර ගොස් ඇති බව පොලිසිය කියයි.
ගින්න හේතුවෙන් අක්කර 5ක් පමණ විනාශ වි ඇති බව ප්‍රදේවාසිහු කියයි
ගින්න නිසා ෆයිනස් ගස් රාශියක් විනාශයකට පත්වි ඇති අතර මැඩලීම සඳහා රත්තොට පොලිසිය හා වන සංරක්ෂණ නිලධාරීන් ඇතුලු ප්‍රදේශවාසින් කටයුතු කරමින් සිටින අතර ගිනි ගැනිම ඇති වුයේ කෙසේද යන්න පිළිබදව රත්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd