(ඉන්දිකා රාමනායක)
මොරටුව රාවතාවත්තේ නිවසින් අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් මිලියන 1800 අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
කෝටි 500 දියමන්ති ලඟ බාගෙන සිටි කැවුමා නැමැති සැකකරු සැඟව සිටීම සඳහා භාවිතා කර තිබූ තෙවන ආරක්ෂිත නිවස මෙය බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම නිවසේ හොරොයින් වලට අමතරව පිස්තෝල දෙකක් ස්වයක්‍රිය ෂොට් ගන් ගිනි අවියක් තුන් , විවිධ ගිනි අවි වලට අයත් උණ්ඩ, සිම් කාඩ්පත්, ජංගම දුරකථන , බොරු කොණ්ඩ, ආදි භාණ්ඩ රැසක් තිබි සොයා ගෙන තිබේ.
2018 වසරේ ජුනි මස මසකට රුපියල් 25.000 මුදලකට මෙම නිවස කුලි පදනම මත ලබාගෙන තිබූ බව ගුණසේකර මහතා පැවැසීය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර





2025 දෙසැම්බර් මස 04
261
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාවතාවත්තෙන් ඇල්ලූ හෙරොයින්වල වටිනාකම මිලියන 1800 ක්