(නිමන්ති රණසිංහ)
බැඳුම්කර කොමිසම හමුවේ දී බොරු සාක්කි ලබාදුන්නැයි කියන සිද්ධියට අදළාව අමාත්‍ය රවී කරුණානායක මහතාට අද (29) සිට සති දෙකක් ඇතුළත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකක තුන ඉදිරියේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
එම දැන්වීම් වහාම අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
COMMENTS
කට්ටිය වැඩ පටන් අරගෙන වගේ .....
බලන්නකෝ අනුන්ට එක ඇඟිල්ලක් දික් කරනකොට තමුන් දෙසටත් තමුන්ගේම ඇඟිලි දික්වෙන හැටි...
බලන්නකෝ අනුන්ට එක ඇඟිල්ලක් දික් කරනකොට තමුන් දෙසටත් තමන්ගේම ඇඟිලි දික්වෙන හැටි...
පාන්දරින්ම ගිහින් මානසික රෝහලේ දොරටුව ඉදිරිපිට හිටගෙන ඉදියි වගේ. මට මුකුත් මතක නැහැ ඉතින් මම මෙහෙට ආවා කියල නිදහසට කරුණු කප්පරක් කියයි .ඒ තරම් අති දක්ෂයෙක් . ජිවිතයම බොරුවෙන් ගෙවා දමන්නෝ .
හිටි හැටියේ බැඳුම්කරය ගැන පරීක්ෂණ කඩිනම් කිරීමත් රතුපස්වල,එක්නැලිගොඩ සහ ඇවන්ට්ගාඩ් නඩු 3 විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල 3 ක් නම්කිරීමත් ගැනත් කරුණු කාරණා දන්නා අය විමර්ශන නිසි ලෙස අවසන් නැති නඩුවක් විභාග වුනොත් වැරදි කාරයෝ නිදහස් වෙන්න පුළුවන්. අනේ මන්දා අපටනම් ඔය කතා හරියට " ග්‍රීක්" වගේ. තේරෙන්නෙම නැහැ .
සී.අයි.ඩී එකට එන්න විතරක් කියන්නේ ඇයි ? හරිනම් ජීවිත කාලෙම හිරේ දාන්න ඕනේ .
මෙයාට සජිත්ට මඩ ගහන්න වෙලාව මදි.
කියන්න බැඳුම්කර කොමිසමකට ගියාද කියා මතක නැතිබව.