(නිමන්ති රණසිංහ)
මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රකාශ ලබා ගැනීම් අවසන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ප්‍රකාශ කළේ ය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
නඩුව ලබන පෙබරවාරි 20 තෙක් කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සින්ගප්පූරු යන්න කාලේ හරි වගේ.
අනේ මේ අහිංසක උපාසක උන්නැහේගෙන් මොකට ප්‍රකාශ ගත්තද මන්දා .....පව් අහිංසකයා..... මේ උන්දැට හරියට අමතක වෙන ලෙඩේ තියෙනවා. විශේෂයෙන් අහිංසක මිනිසුන්ගේ බදුමුදල් හොරා කාපුවා...
හොරුන්ට නිසි දඩුවම් දීම දේශපාලන පළිගැනීමක් නොවේ.