බිමල් ශ්‍යාමන් ජයසිංහ
ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නලුවකු මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයකු වු රවීන්ද්‍ර යසස් මහතා අද (28) බණ්ඩාරගම දී සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
මන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
සිදුවූ අනතුරින් මෝටර් රථය පරිහරණයට ගත නොහැකි ලෙස බරපතල අලාභ හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.
මන්ත්‍රීවරයා බණ්ඩාරගම නිවස කරා යමින් සිටියදී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය මෝටර් රථය කුඹුක් ගසෙහි ගැටී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
ඉක්මන් සුවය පතමි. ගම්මන්පිල හා කුඹුක් ගස වෙන්කර හඳුනාගත නොහැකි වී ඇත...
ඔබට ඉක්මන් සුව...!
ජයසිරිමහ බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් ඔබට සුව වේවි !!!
එක්කෝ නින්ද යන්න ඇති නැත්නම් - අර දේශපාලක පුත්‍රයින් බොන ජාතියේ "උණුවතුර " ටිකක් බීලා ඉන්න ඇති නිදිමතට..! මොනවා වුනත් ඉක්මන් සුව..!
මේවා විහිළුවට ගන්න හොඳ නෑ. ඊත් මට කුඹුකෙ ලිඳෙන් දිය ඇදලා නාලා කියන එක මතක්වුණා...
යමෙකුට අකරතැබ්බයක් වුන වෙලාවට ඔහු හතුරෙක් වුනත් දුක් වන උතුම් සිරිත්-විරිත් ගති-පැවතුම් වලින් පෝෂණය වුනු අපි, ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන විට එයටත් විරුද්ධ වන අයගේ කුහකත්වය තුරන් වී පහන් සිත් ඇතිවේවායි හිත සිතින් ප්‍රර්ථනා කරමි.
ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි..
ඉක්මන් සුව ඔබට
මැජික්..ඔබට ඉක්මන් සුවය පතමු...
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
ඔබගේ රඟපෑම් දැකලා සහ අසලා අපි ඕනෑතරම් සතුටු උනා. සිත් සැහැල්ලු උනා. ඔබට ඉක්මන් සුව පතමු.
ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි.