IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


රිය අනතුරකින් ටෙලි නළු රවීන්ද්‍ර යසස් රෝහලේ

බිමල් ශ්‍යාමන් ජයසිංහ

ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නලුවකු මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයකු වු රවීන්ද්‍ර යසස් මහතා අද (28) බණ්ඩාරගම දී සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

මන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

සිදුවූ අනතුරින් මෝටර් රථය පරිහරණයට ගත නොහැකි ලෙස බරපතල අලාභ හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.

මන්ත්‍රීවරයා බණ්ඩාරගම නිවස කරා යමින් සිටියදී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය මෝටර් රථය කුඹුක් ගසෙහි ගැටී ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (15)

රිය අනතුරකින් ටෙලි නළු රවීන්ද්‍ර යසස් රෝහලේ

[email protected] Monday, 28 January 2019 04:53 AM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

:       5       89

sandy123 Monday, 28 January 2019 05:00 AM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

:       4       49

[email protected] Monday, 28 January 2019 05:02 AM

ඉක්මන් සුවය පතමි. ගම්මන්පිල හා කුඹුක් ගස වෙන්කර හඳුනාගත නොහැකි වී ඇත...

:       5       84

ලුම්බිණි Monday, 28 January 2019 05:42 AM

ඔබට ඉක්මන් සුව...!

:       0       16

aseMonday, 28 January 2019 11:03 AM

ලුම්බිණි නංගෝ මට එන්න වෙලාවක් නෑ මමත් ඉක්මන් සුවය පැතුවා කියන්ඩ

:       0       1

Uditha - London Monday, 28 January 2019 05:50 AM

ජයසිරිමහ බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් ඔබට සුව වේවි !!!

:       0       17

jayath Monday, 28 January 2019 06:01 AM

එක්කෝ නින්ද යන්න ඇති නැත්නම් - අර දේශපාලක පුත්‍රයින් බොන ජාතියේ "උණුවතුර " ටිකක් බීලා ඉන්න ඇති නිදිමතට..! මොනවා වුනත් ඉක්මන් සුව..!

:       0       207

Manjula Monday, 28 January 2019 06:45 AM

මේවා විහිළුවට ගන්න හොඳ නෑ. ඊත් මට කුඹුකෙ ලිඳෙන් දිය ඇදලා නාලා කියන එක මතක්වුණා...

:       1       142

sandy123 Monday, 28 January 2019 06:47 AM

යමෙකුට අකරතැබ්බයක් වුන වෙලාවට ඔහු හතුරෙක් වුනත් දුක් වන උතුම් සිරිත්-විරිත් ගති-පැවතුම් වලින් පෝෂණය වුනු අපි, ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන විට එයටත් විරුද්ධ වන අයගේ කුහකත්වය තුරන් වී පහන් සිත් ඇතිවේවායි හිත සිතින් ප්‍රර්ථනා කරමි.

:       0       151

chinthaka Monday, 28 January 2019 08:06 AM

ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි..

:       0       8

mohan Monday, 28 January 2019 08:20 AM

ඉක්මන් සුව ඔබට

:       0       8

lal Monday, 28 January 2019 11:27 AM

මැජික්..ඔබට ඉක්මන් සුවය පතමු...

:       0       5

විජිත් Monday, 28 January 2019 11:36 AM

ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

:       0       42

Udaya Tuesday, 29 January 2019 02:42 AM

ඔබගේ රඟපෑම් දැකලා සහ අසලා අපි ඕනෑතරම් සතුටු උනා. සිත් සැහැල්ලු උනා. ඔබට ඉක්මන් සුව පතමු.

:       0       14

K K G Wijeweera Tuesday, 29 January 2019 05:04 AM

ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 453 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site