
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නායක හිමිපාණන් වහන්සේ අපවත් වූහ.
අපවත් වන විට උන්වහන්සේ 98 වන වියෙහි පසු වූහ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මහා නායක ස්වාමීන් වහන්සේ අපවත් වූහ.
අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේ 2012 සැප්තැම්බර් මස 03 දා එම නිකායේ මහා නායක ධුරයට පත්විය.
අපවත් වන විට මහනුවර මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති ලෙසද හිමියන් කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd