IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ

රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ආරාධනයෙන් ප්‍රවීණ  රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ශාලවේදී  පැවැත් වුණී.

මෙවර කලාකරුවකුට ජිවිතයේ එක්වරක් පමණක් පිරිනමන යාවජීව සම්මානය වේදිකා නට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන කේ.බී හේරත්,ප්‍රවීණ කැමරා ශිල්පියකු වන එම්.ඩී මහින්දපාල යන මහත්වරුන්ට ලැබුණි.

ප්‍රශස්තම නළුවා සම්මානය,වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ රංඟන දායකත්වය ලබාදුන් රොෂාන් රවීන්ද්‍ර ප්‍රශස්ත නිළිය ලෙසට එම නාට්‍යයේම රංඟන දායකත්වය ලබාදුන් ජයනි සේනානායක යන කලාකරුවෝ  හිමිකර ගත්හ.

මෙම අවස්ථාව සඳහා ප්‍රවීණ කලාකරුවෝ  සහ රූපවානී ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ  රැසක් සහභාගී වුහ.

(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රීගේ)



අදහස් (3)

රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ

අජිත් Wednesday, 01 December 2021 09:48 AM

ප්‍රියසාද් දියණියන් සහ ඇන්තනී දරුවන් කිසිම කෙනෙක්ට සම්මාන නැහැ නේද. කොයි තරම් දක්ෂ ලමයිද.

:       9       3

sharm warn Wednesday, 01 December 2021 12:23 PM

කාගේවත් දරුවන් නිසා සම්මාන දෙන්න ඕනෙද ?පොඩ්ඩක් රොෂාන් රවීන්ද්‍ර රඟපාපු නාට්‍ය දෙක තුනක් බලන්න .රංගනය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් ඉගෙන ගන්නත් එක්කම

:       0       7

Bamunuarachchi Wednesday, 01 December 2021 02:08 PM

වැදගත් අවස්ථාවකට ඩෙනිමක් ඇඳගෙන ඇවිල්ලා. ඉතින් වෙන මොනවද?

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site