IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රුපියලේ අගය ආරක්ෂා කර ගන්න විදේශ සංචිත මුදා හරින්නේ නෑ

(රංජන් කස්තුරි)

රුපියල අවප්‍රමාණය වීම බරපතල ආර්ථික ප්‍රශ්නයක් හෝ රට කඩා වැටීමක් නොවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.

එම නිසා රුපියලේ අගය කෘතිම ලෙස ආරක්ෂාකර ගැනීමට විදේශ සංචිත මුදා හැරීමට තමා සුදානම් නැතැයිද එය අනවශ්‍ය දෙයකැයිද මංගල සමරවීර මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ අද (23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.

       ‘‘රුපියල අවප්‍රමාණය වීම සාමාන්‍ය දෙයක්.ඒක හැමදාම වුණා.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රුපියල් අගය සියයට 14න් අවප්‍රමාණය වුණා.‘‘



අදහස් (3)

රුපියලේ අගය ආරක්ෂා කර ගන්න විදේශ සංචිත මුදා හරින්නේ නෑ

Mahee Tuesday, 23 October 2018 08:17 PM

විදේශ සංචිත මුදා හරින්නේ නැතුව තියෙන විදේශ සංචිත ආරක්ෂා කරගත්ත නම් නරකද ඇමතිතුමෝ? අමාරුවෙන් හොයා ගන්න විදේශ මුදල් ටික කන්නේ ඔතන ඉන්න අයමනේ. එක නැවැත්තුව නම් හරිනේ.

:       0       0

Perera Wednesday, 24 October 2018 03:40 AM

රුපියලකට කිසිම දෙයක් රටේ ගන්න නැතිකොට රුපියලේ ආරක්ෂා කරගන්න තරමේ අගයක් තියෙනවද?

:       0       0

ashen Wednesday, 24 October 2018 04:07 AM

ඔබලට ඡන්දෙ දුන්නේ, ඒ කාලේ උන දේවල් දැන් කරන්න නෙමෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 87 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site