IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


රැඳවියෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති

(යොහාන් භාසුර)

පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත නැඟී විරෝධතාවක නිරතව සිටින  දිර්ඝකාලීන සිරදඬුවම් විඳින රැදවියන් දස දෙනකු පමණ සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් වහල මත රැඳී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන  හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 

බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් ඔවුන් සමග සාකච්ඡා කළ බවත් කරුණු පැහැදිලි කරදිම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් දිගටම  විරෝධතාවයේ නිරත වන බවත් ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (14)

රැඳවියෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති

gagana Tuesday, 21 September 2021 11:45 AM

අවලම් වැඩකරලා පොදු සමාවක් ඉල්ලනවා..? මහජනතාවගේ ආදායම් බදු වෙන පුණ්‍ය කටයුත්තකට යොදවන්න පුළුවන් නේද?

:       2       12

දිමුත්Tuesday, 21 September 2021 12:18 PM

මිනීමරුවන්ට දුන්න එකේ මෙයාලටත් පුලුවන් කියලා හිතෙන්නැති

:       3       15

විපුල Tuesday, 21 September 2021 11:59 AM

එක රටක නීති දෙකක් ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵල තමයි මේ තිබෙන්නේ.

:       2       14

Raveendra Tuesday, 21 September 2021 12:06 PM

නුදුරු අනාගතයේදී සියලුම සිරකරුවන් වහල උඩ ඉදගෙනම සියලු වැරදිවලින් නිදහස් කරන ලෙසද උද්ගෝෂණ කරනු ඇත.

:       2       10

kamal Tuesday, 21 September 2021 12:12 PM

ඕන දෙයක් කතා කරලා, එහෙම නැතිනම් උද්ඝෝෂණ කරලා වෙනස් කර ගත හැකියි

:       0       4

පිටිගල මිලානෝ Tuesday, 21 September 2021 12:17 PM

හමුදා නිලධාරීන්ට විනෝදෙට මෙන් සේවාකාලය දීර්ඝ කිරීම් ලබාදෙන එකේ චන්දන ඒකනායක වැනි වැඩකරන දක්ශ රාජ්‍යය නිලධාරීන්ටද සේවාදිගු ලබා දෙන්න. ඔහු විශාල මෙහෙයක් රටට කල අවංක රාජ්‍යය නිලධාරියෙකි.

:       3       4

Kule Tuesday, 21 September 2021 12:32 PM

මානව හිමිකම් එකේ අය ගෙන්වල ප්‍රශ්නය නිරාකරණය කරලා දෙන්න කියන්න

:       2       0

J P R Tuesday, 21 September 2021 01:23 PM

දුමින්ද සිල්වා නිදහස් කරනකොට මානව හිමිකම් අයගෙන් අහලද කලේ...? මේ මිනිස්සු දැන් කියන්නේ දුමින්ද සිල්වා නිදහස් කළා වගේ අපටත් සහනයක් දෙන්න කියලා. බල්ලාගේ වැඩේ බූරුවා කරනකොට නිකම්ම ප්‍රශ්න මතුවෙනවා .

:       1       3

Kule Tuesday, 21 September 2021 02:59 PM

මෙම නඩුතීන්දුවට බලපෑ හඬපට ගැන ඔබේ අදහස කුමක්ද?

:       0       0

Ruhunu Tuesday, 21 September 2021 01:14 PM

තව හුරතල් කරකර ඉන්න. එතකොට හරි.

:       1       4

පිටිගල මිලානෝ Tuesday, 21 September 2021 01:51 PM

හේතුවක් නැතිව මිනීමරුවෙක්ව ඊයේ, පෙරේදා නිදහස් කළ එකේ මේ අයත් ඒකම ඉල්ලනවා ඇති...

:       1       3

nalin Tuesday, 21 September 2021 02:22 PM

දුමින්ද සිල්වට පොදු සමාව දුන්නනම් ඒයාලටත් දෙන්න කියල කියනව වෙන්න ඕනෙ. ඔව් ඉතින් එහෙම බලපුවාම එයාලගෙ ඉල්ලීමත් ඉතින් එයාලගෙ පැත්තෙන් වරදක් නෑ. පොඩි අවුලකට තියෙන්නෙ එයාලට මාධ්‍ය ආයතනයක් තියෙන සහෝදරයෙක් ඉන්නවද කියන එක. එහෙම ඉන්නවනම් ඉතින් කිසිම අවුලක් නැති වෙන්න පුලුවන්.

:       0       1

ganegoda Tuesday, 21 September 2021 02:54 PM

තවත් මොනවද මේ අය එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ.?

:       0       1

බත පන්ඩිත Wednesday, 22 September 2021 07:58 AM

මට පේන විදියට හුඟක් ඇතුලෙ ඉන්න සුදුසු අය ඉන්නෙ එලියෙ නිසා, මේ අයත් හිතනවා ඇති ඒ අයට අයිතියක් තියනවා කියලා එලියට එන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 185 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1046 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site