(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ තානාපතිවරුන් අතර හමුවක් අද (27) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මාව කොහොම හරි බේරාගන්න කියන්න වෙන්න ඇති....
මෙයා හැදෙන්නෙම නැහැ. විදේශියං සරණං ගච්ඡාමි. දැන් ඔබ අයින් වෙන්න සජිත්ට ඉදරියට එන්න ඉඩ දෙන්න..
අත හරින්න.. අපේ ආණ්ඩුව ගැන විවේචන තිබුණත් මේ කරපු වැඩේ නින්දිතයි..
දැන් ඉතින් අායෙත් හනුමා දුම්මල වරම ගත්තා වගේ ලෝකේ වටේ යයි ලංකාවට ආධාර දෙන්න.. එපෝ එපෝ කියකියා එක අතක් සාක්කුවේ දාගෙන අනික් අතින් අතට අත දිදී....