(මහින්ද නිශ්ශංක)
ත්‍රිකුණාමලය - කොළඹ , කොළඹ - ත්‍රිකුණාමලය සහ මඩකලපුව - කොළඹ ,කොළඹ - මඩකලපුව යන රාත්‍රී තැපැල් දුම්රිය හතර අද (02) රාත්‍රීයේ සිට ධාවනය කරන බව දුම්රිය පාලන කාර්යාලය පවසයි.
ඒ අනුව සියලුම රාත්‍රී තැපැල් දුම්රියන් අද සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
97
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාත්‍රී තැපැල් දුම්රිය 4ක් අද සිට වැඩ