(මහින්ද නිශ්ශංක)
දුම්රිය වර්ජනය හේතුවෙන් අද (25) රාත්‍රී ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කෙරෙන බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
බදුල්ල , යාපනය , මඩකලපුව සහ කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියන්ද අවලංගු කර තිබේ.
COMMENTS