IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


රත්මලාන ගොනා කෝවිල අසලින් උණ්ඩ 60ක් සොයාගනී

(දිලංගා ගෝමස්)

රත්මලාන ගොනා කෝවිලේ ප්‍රධාන දොරටුව ආසන්නයේ ඇති විදුලි පහන් කණුවක් අසල මාර්ගයේ තිබී ටී 56 ගිනි අවියට යොදන උණ්ඩ හැටක් (60) ක් ඊයේ (16)  පස්වරුවේ සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පැවසීය.

මෙම ටී56 උණ්ඩ තොගය කාය වර්ධන පිටි බහාලනු ලබන ප්ලාස්ටික් බඳුනක ග්‍රීස් ආලේප කර ෂොපින් බෑගයක දමා අසුරා තිබූ බව පොලීසිය සඳහන් කරයි.

ප්ලාස්ටික් භාණ්ඩ එකතු කරනු ලබන පුද්ගලයකු විසින් උණ්ඩ තොගය දැක ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් එහි ගොස් විමර්ශන ආරම්භ කර තිබේ. 

මේ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරනු ලබයි .



අදහස් (2)

රත්මලාන ගොනා කෝවිල අසලින් උණ්ඩ 60ක් සොයාගනී

Hafeel Wednesday, 17 November 2021 11:25 AM

චන්දයක් නම් ළඟදී නැහැ. නමුත් ආණ්ඩුවේ නොහැකියාව, තෙල් අර්බුදය, පෝලීම් යුගය වෙනත් පැත්තකට හරවන්න දරන උත්සාහයක්ද?

:       0       11

Nuwan Wednesday, 17 November 2021 12:29 PM

ඕවා තිබ්බ ගබඩාවටම ගිහින් දාන්න.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2545 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site