(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශ රටවලින් ආනයනය කෙරෙන කිරිපිටි වර්ග භාවිතය සම්බන්ධයෙන් ගැටළු පවතින බව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන , කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදනවල අවශ්‍යතාවයෙන් සියයට හැටක් ආනයනය කිරීමට සිදුවීම ප්‍රබල ගැටළුවක් බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා රටේ දියර කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද සඳහන් කළේය.
ආනයනය කෙරෙන කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
’’රට කිරිපිටිවල ගැටලු තියෙනවා’’