(ඉන්දිකා රාමනායක)
රිය අනතුරුවලින් ඊයේ (21) දිනය තුළ පුද්ගලයන් 11 දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පිරිස අතර පදිකයන් දෙදෙනකු,යතුරුපැදිකරුවන් 6 දෙනකු,පාපැදිකරුවන් දෙදෙනකු,සහ ලොරි රථයකින් ගමන් කර පුද්ගලයක වන බවද හෙතෙම කියයි.,
දිනකට රිය 11 දෙනෙකු මියයාම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවද හෙතෙම කීය.
COMMENTS