කොළඹ සෙන්ටිනියල් රොටරි සමාජයේ (2019-2020) සඳහා නව සභාපති ලෙස එයාර් වයිස් මාෂල් ක්‍රිෂාන් යහම්පත් මහතා තේරී පත්විය.
රොටරි සමාජයේ හිටපු සභාපති තිස්ස දිසානායක මහතා විසින් නව සභාපතිවරයාට නිල පදක්කම පළදවන ලදී.
කොළඹ ගලදාරි හෝටලයේ බෝගන්විලා බෝල්රූම් හිදී මෙම උත්සවය පැවැත්විණි.
ඡායාරූප - ගයාන් අමරසේකර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑ ඩැනියෙල් දවල් මිගෙලුත් රොටරි සමාජයේ ඉන්නවාද? ඒ සමාජයටත් දෙවියන්ගේ පිහිටයි.
මේ දිනවල උතුරු නැගෙනහිර ගුවන් කඳවුරු ටික ජාත්‍යන්තර ගුවන්ලෙ තොටුපල වල ලෙස ප්‍රකාශ කර ගුවන් හමුදාව ඉන් ඉවත් කිරීම ජයටම සිදුවෙනවා
මෙහෙමයි, ඔය ගුවන් හමුදාපති තනතුර දරන නිසා නේ එතුමා පත්වුණේ, වැඩේ නරකයි. ස්වාධින, කිසි බැඳීම් නැති කෙනෙක් ඕන.