
(ශාන්ත රත්නායක)
මුළු දිවයිනටම ඊයෙ (13) රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා සංචරණ සීමා පැනවිය එත් සමග කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයක්ම ජනතාවගේ හිස් වූ පාළු සොභාහවයක් ගත් බව අප වාර්තා කරුවෝ පවසති.
කොළඹට අමතරව ගාල්ල,මාතර, මහනුවර, අනුරාධපුරය අදි සියලුම ප්‍රධාන නගර දැඩි පාළු ස්භාවයක් ගත්තේය.
මෙම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සහ එළවලු, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහාත්, බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන ද ක්‍රියාත්මක වේ






















(ජේ.ඒ.එල් ජයසිංහ)
සංචාරණ නීති පැනවීම හේතුවෙන් අද (14) මහනුවර නගරය පාලු ස්වභාවයක් ගනී.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් වසංගතය බෝවෙන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව සොයාගත් ලෝකයේ පළමුවෙනි රට බවට ශ්‍රී ලංකාව පත්වීම ගැන ඇත්තේ පුදුමාකාර ආඩම්බරයක්... සිංගප්පුරුව ගැන කියනවා ඉතාලිය ගැන කියනවා ඒත් ඇයි මේ අපි කරන දේවල් ගැන කියන්නේ නැත්තේ? අපි තමයි හොඳටම කෙරුවේ. නිශාචරයින්ට හොඳ වැඩේ උනේ.