(රංජන් කස්තුරි)
දෙහිවල, නැදිමාලේ ගබඩාවක තිබූ කල්ඉකුත් වූ ඖෂධ තොග වෙළඳපොළට නිකුත්කර ඇත්දැයි සොයාබලා ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.
රටපුරා ඔසුසල් පරීක්ෂාකර එම ඖෂධ වර්ග ඒවායින් ඉවත්කර ගැනීමට වැඩපිළිවෙල සකස්කර තිබෙන බවද එම අධිකාරිය කියයි.
වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග සහ පැහැපත් වන ඖෂධ වර්ග කල්ඉකුත් වූ පසුව වෙනත් ඇසුරුම්වල දවටා වෙළඳපොළට යවන ජාවාරමක් ඊයේ (22) සොයාගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමත් විය.
එම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම අධිකාරිය සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බඩල්කුඔුරේ පොලිසියේ කෙනා ලියපු ලියුම තමන්ගේ දරුවන්ටවත් පෙන්නන්න එපා කියපු ලියුම පත්තරේත් ගියා. ඊටපසු අර දේ්‍ශීය පොල්තෙල් නමත් එක්ක පත්තරේ ගියා. එහෙම එකේ මේ මගඩිය කරන සමාගමේ හෝ පුද්ගලයගේ නමත් දාන්න. එහෙම වුණා නම් අඩුම තරමේ අපිට ඒ බෙහෙත් හරි නොගෙන ඉන්න පුළුවන්.
මෙම වරදම මීට අවුරුදු 02කට පමණ පෙර දෙහිවල දුම්රියපළ මාවතේ පිහිටි බෙහෙත් සැලක් කරලා අහුවුණා. එම ගබඩාව තිබුණෙත් නැදිමාලේ...
සාමාන්‍යයෙන් අහිංසක සිංහල මිනිහෙක් මේ වැඩේ කළා නම් ජාතකෙත් එක්ක දානවා. අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න ඇත්තේ මුස්ලිම් වෙළෙන්දෙක් වෙන්න ඇති. වටේටම සල්ලි විසිකරලා ඇති.
විස්තර දන්නේ දත් දොස්තර... මිනිහා ඔය වැඩේට එක්ස්පර්ට්..