IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජා එදිරිසූරියට බී.ඕ.අයි බාරයි

(අජන්ත අගලකඩ)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස  සිවිල් ඉංජිනේරුවකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ රාජා එදිරිසූරිය මහතා පත්කරනු ලැබ සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පත්වීම සිදු කර ඇත.

රාජා එදිරිසූරිය මහතා ඉංජිනේරු සංස්ථාව, මිහින් ලංකා යන ආයතනවල සභාපති ලෙස කටයුතු කර ඇති අතර චිලි, ආජන්ටිනාව ඇතුළු රටවල් රැසක තානාපතිවරයකු ලෙස කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ  සභාපති සංජය මොහොට්ටාල මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තනතුරේ රාජා එදිරිසූරිය මහතා පත් කරනු ලැබ සිටියි. 



අදහස් (7)

රාජා එදිරිසූරියට බී.ඕ.අයි බාරයි

ravin Tuesday, 14 December 2021 01:19 PM

සුභ පැතුම් .හැබැයි දේශපාලුවන්ට කොන්ද නොනමා කෙලින් වැඩ කලොත් තමයි හොඳ .ආයෝජකයින් මෙහෙ එන්නේ තම ආයෝජනවල පල ලබා ගැනීමට මිස කොමිස් කාක්කන්ට තම ධනය වැය කර උන්ව සතුටු කිරීමට නොවේ

:       1       13

Hafeel Tuesday, 14 December 2021 01:23 PM

මිහින් ලංකා ආයතනය පාඩු ලැබපු ආයතනයක්. ඉතින් කොහොමද මේ ආයතනය ගොඩ දාන්නේ?

:       2       27

පැරකුම් Tuesday, 14 December 2021 01:23 PM

කලකට පසු මේ රජය ගත් ඉතා හොංද තීරණයක්. ඔහොම යං…!

:       32       7

Bunny Preena Tuesday, 14 December 2021 02:06 PM

ස්වාධීනව ඔහුට වැඩ කරගෙන යාමට ඉඩ දෙන්න දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව .දේශපාලනය රින්ගුවොත් ඔක්කොම වැඩ බකල්

:       0       8

fairoos Tuesday, 14 December 2021 03:13 PM

පැරකුම් වගේ අය තව ලංකාවේ ඉන්නකොට මෙහම වෙන එකත් පුදුමයක් නොවේ..රටාට අබ සරණයි

:       2       7

Suba Tuesday, 14 December 2021 04:26 PM

මිහින් ලංකා එකේ සභාපති වෙලා හිටියා කියන්නේ ආයි කතා කරන්න දෙයක් නෑ.

:       1       12

rocky Tuesday, 14 December 2021 07:50 PM

මාසික වැටුප ලක්ෂ කියද? මිහින් ලංකා එකේදී කොහොමද? දැන් සැපද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site