



( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රජරට විශ්වවිද්‍යාලයේ පන්ති තහනමට ලක්ව සිටින සිසුන්ගේ එම පංති තහනම වහා ඉවත් කරන ලෙසත්,දැනට වසා දමා ඇති එම විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙසත් ඉල්ලමින් සිසුහු අද (03) උද්ඝෝෂණයක් කළහ.
රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබු අතර, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාව පැවැත්විණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව එකතුවී මොවුන්ට පහරදිය යුතුයි. පිනට ඉගෙන ගන්නවා මදිවට ජනතාවගේ මුදල් කාබාසිනියා කරනවා.
මේ අය ඉගෙන ගන්න එක ඇර අනිත් සේරම දේවල් කරනවා.ඉතිං රටකට යන කලක් තියෙනවද. මේ අයගේ අම්මලා තාත්තලා තවම කොන්ද කුදු වෙලත් අත් පය වාරු නැතත් ඉන්න හිටින්න කන්න බොන්න දෙන්න නොමැරි මැරි මැරි වැඩ කරනවා. රටේ අනිත් අහිංසක මිනිස්සුත් උපයන ආදායමෙන් ගෙවන බදු මුදල් කාබාසිනියා කරනවා මේ අය.