IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


රජරට සරසවියට සුදුසු උපකුලපතිවරයකු පත්කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු  පත්කිරීමේදී භාරධූර පුළුල් දැක්මක් පවතින අන් අයට ආදර්ශයක් විය හැකි පුද්ගලයකු පත් කරන්නැයි එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු පත් කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන නම් අතර  එම ධූරයට නුසුදුසු ආචාර්යවරයකුගේ නමක් තිබෙන අතර ඔහු පත් නොකරන්නැයි ඉල්ලා සිටින බවද එම ආචාර්යවරුන් පිරිස ජනාධිපතිවරයා වෙත කර ඇති ලිඛිත ඉල්ලීමෙහි සඳහන් වේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපත්ති සහ ආචාර ධර්මවලට එරෙහි විනය විරෝධී ක්‍රියා රැසකට එම ආචාර්යවරයා සම්බන්ධවී තිබෙන බවද වරක් ඔහු වසර දෙකක වැඩතහනමකට ලක්ව සිටි අයෙක් බවද එහි සඳහන් වේ.

එම ආචාර්යවරයා රජරට විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ලෙස සිටියදීම එම විභාගයේ අපේක්ෂකයකු ලෙස පෙනී සිට වරදකරුවකු වී සිටින බවද රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිස ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙහි සඳහන් වේ.

 

 



අදහස් (1)

රජරට සරසවියට සුදුසු උපකුලපතිවරයකු පත්කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

jayalath Wednesday, 28 November 2018 12:40 AM

මේ වන විටත් ඔය පත්කිරීම කරලා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 272 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site