
2021 රාජ්‍ය ජායාරූප උලෙළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධනය කටයුතුරාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්වුණි.
(ජයාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)




2021 රාජ්‍ය ජායාරූප උලෙළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධනය කටයුතුරාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්වුණි.
(ජයාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඡායාරූප තරඟ වලට ඡායාරූප ඉදිරිපත් කළයුතු වන්නේ පරිස්සමෙන්... බොහෝවිට කෙරෙන්නේ බොරුව, වංචාව හා හොරකම. මේ රටේ අනෙක් දේවල් වගේම මේ දේටත් සිද්දවෙන්නේ අයුක්තිය හා අසාධාරණය. දැනට ජීවතුන් අතර නැති එක්තරා ජනාධිපති වරයෙකුගේ මෙහෙයවීමෙන් රාජ්‍ය පාරිසරික ඡායාරූප තරඟයක් පැවැත්වූවා. මා එයට බොහෝ වෙහෙස මහන්සි වී, පුරා රැයක් නිදිමරා කඩුපුල් මල් පිපීමේ සංසිද්ධියේ 12 x 10 ප්‍රමාණයේ කලර් ෆොටෝ 15 කින් සමන්විත ඡායාරූප කතාවක් (picture story) ඉදිරිපත් කළා. සියලුම ඡායාරූප ඉදිරිපත් කළ යුතුව තිබුණේ, ලිප. තැපෑලෙනි. මා ගත්තාට කියනවා නොවෙයි.. මේ ඡායාරූප කෙතරම් උසස් තත්වයේ පැවතුණාද කියතහොත්, ඒ දිනවල නොමිලේ මුද්‍රණය කොට දුන්නේ මාගේ ඉල්ලීමක්ද නොමැතිවය. ඒත්,හදිසියේම තරඟය දින නියමයක් නොමැතිව කල් ගියා.පසුව,මා මගේ ඡායාරූප 15 ඉල්ලා සිටියත්,ඒවා කිසිසේත් ලබාගැනීමට නොහැකි වුණා.මෙන්න මෙයයි තිත්ත ඇත්ත.මේ වගේ කිහිපයක් මට වෙලා තිබෙනවා.මේ රට නිර්මාණ හොරුන් සිටිනා රටක්. ඒත්, ජ්‍යාත්තයන්තරය මට, මගේ හැකියාවට නිසි තැන් ලබාදුන්නා. මට සිදුවූ අසාධාරණ ඉවසා නොසිටියේ නම්, අද මා සිටිනුයේ පොළව යටය.