(ඩයනා උදයංගනී)
අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යළි පිහිටුවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත
මෙම ගැසට් නිවේදනය ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනයට අනුව ජනපති කාර්යාලය - ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ ඇති ආයතන හා නෛතික රාමුව සංශෝධනය කර ඇත.
මීට අමතරව මුදල් අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල ආයතන හා නෛතික රාමුව සංශෝධනය කර තිබේ.
එම ගැසට් නිවේදනය මෙසේය.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.