IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


රංජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිර දඬුවම් නියම වූ, හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා  පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්  රාජ්‍ය අමාත්‍යවරයාට අද(12)  ශ්‍රේෂ්ඨාධිකරණය  වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්  නියම කළේය.



අදහස් (7)

රංජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට

Ashan Tuesday, 12 January 2021 07:05 AM

හරීන්වයි, SFවයි යවමු. ආපහු විපක්ෂයේ කතා කරන්න කෙනෙක් නෑ එතකොට...

:       8       25

BamunuarachchiWednesday, 13 January 2021 04:47 AM

SF නම් ටිකදවසකට හරි ඇතුලට ගියාන... හැබැයි හරින් ගොයියාත් කට පරිස්සම් කර ගත්තේ නැතිනම් ළඟදීම යනවා... කොහෙටද කියලා කියන්න බැහැ.

:       0       0

Rata Perata Tuesday, 12 January 2021 07:24 AM

අපේ රටේ විපක්ෂයක් තියෙනවද? මේ රජය පන්නා දමමු. භාරකාර රජයක් පත්කර ගනිමු.

:       48       70

රට හොරුTuesday, 12 January 2021 08:27 AM

ගව පාලනය ගේමු. තණකොළ හිඟය නැතිකරමු.

:       9       11

BamunuarachchiWednesday, 13 January 2021 04:52 AM

හලෝ නැගිටින්න සුන්දර හීන දකින්නේ නැතිව. ඔහොම ගියොත් උදේ 5 වෙනකම් නිදාගනියි.

:       0       0

Rohana Tuesday, 12 January 2021 12:21 PM

මෙයාලගේත් කයිවාරුව විතරයි. වැඩ නම් බිංදුවම තමයි.

:       0       0

BamunuarachchiWednesday, 13 January 2021 04:54 AM

රෝහණ මේ ගොල්ලෝ කරපු කයිවාරුව මොකක්ද? කරපු වැඩේ මොකක්ද? අපිට දැනගන්න කියන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’වත්කම’’ ඉල්ලා මන්ත්‍රීලාට සිහිකැඳවීම් ලිපි පහක්
2024 සැප්තැම්බර් මස 16 35 0

මන්ත්‍රීවරුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් වත්කම් බැරකම් ප්‍රකාශ වහාම භා


’’අපට මිත්‍රශීලී රටවල සහය තිබෙනවා’’
2024 සැප්තැම්බර් මස 16 191 0

බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශී


පල්ලෙකැලෙන් රැඳවියෙක් පනී
2024 සැප්තැම්බර් මස 16 128 0

වසර 11 ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.


උ‘ මැ පළාත් සභාවේ වාහන 29ක් අස්ථානගතවෙලා
2024 සැප්තැම්බර් මස 16 148 0

උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර ඇත.


‘උදාගම්මාන යුගය යළි අරඹනවා‘
2024 සැප්තැම්බර් මස 16 294 0

පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ


දියේ ගිලී තරුණයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 16 339 0

අනුරාධපුර විජය පුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිය නැන්දාගේ අවමගුල් උත්සවය සඳහා සහභාගී වීමට, අහංගම ප්‍රදේශයේ සිට පැමිණි තරුණයෙකු, අවමගුල් උත්සවයේ අවසන් ක


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 61 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2119 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 982 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site