(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිර දඬුවම් නියම වූ, හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට අද(12) ශ්‍රේෂ්ඨාධිකරණය වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරීන්වයි, SFවයි යවමු. ආපහු විපක්ෂයේ කතා කරන්න කෙනෙක් නෑ එතකොට...
අපේ රටේ විපක්ෂයක් තියෙනවද? මේ රජය පන්නා දමමු. භාරකාර රජයක් පත්කර ගනිමු.
මෙයාලගේත් කයිවාරුව විතරයි. වැඩ නම් බිංදුවම තමයි.