(නිමන්ති රණසිංහ)
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(27) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නඩු ගොනු නිරීක්ෂණය සඳහා හිටපු අමාත්‍යවරයාව තවදුරටත් බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.
COMMENTS
රාජිත වරදක් කොට තිබේ නම්, ඔහුට අනිවාර්යයෙන්ම දඬුවම් හිමිවිය යුතුයි. ඒත්, අපට තිබෙන ප්‍රශ්ණය නම්, මේ සමහර දෙනාගේ වැරදි වලට දඬුවම් නොලැබෙන්නේ මන්ද යන්නයි. මේ රටේ පක්ෂ විපක්ෂ බොහෝ දෙනා සුදු රෙදි ඇන්දාට පිරිසිදු නැහැ.
ඇඩ්රස් එක හරිනේ?
අනේ අපිට බැරිද මෙයාව, විමලේව, ගම්මව චීනාට දීලා, අලුත් ප්ලාස්ටික් බේසන් තුනක් ගන්න. හරි ප්‍රයෝජන වෙයි කියලා හිතෙනවා. මුල් බේසන් තුනම හොඳ වගේ නම්..., තව 222ක් ගන්නවා කියලා චීනාට පොරොන්දුවක් වෙන්නත් පුළුවන්. (අලුත් ඒවා දෙන්න බැරිමනම් පාවිච්චි කරපුවත් කමක් නැහැ..)
ගාන්ධිත් හිරේ ගියා, නේරුත් හිරේ ගියා, මැන්ඩෙලා තමුන්ගේ ජීවිතේ වැඩි කාලයක් ගතකලේ හිර ගෙදර. ඔවුන් ජනතා වීරයන්... ඔබත් එසේම වීරයෙක් බව ඔබ දුප්පත් ජනතාවට කළ සේවය දන්නෝ කෘතහස්තව සිහිපත් කරති.
මේවා නිකම් දේශපාලන පලිගැනීම් පමණයි.
බොරු රඟපෑමක් බව දැනදැනත් ඇත්තටම රාජිත ඒ වගේ ප්‍රවෘත්ති සාකච්චාවක් කලේ ඇයි? අර රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි, හෙලිකොප්ටර් කතා වගේම ජනතාව මෝඩයාට අන්දන කතාවක්නේ ඒක...
සජිත්, චම්පික, ෆොන්සේකා කළුතර බෝධිය ළඟදි කරපු ප්‍රාර්ථනාව ඉටුවුණ හැටි... ඉතින් මේ කට්ටිය ප්‍රාර්ථනා කළේ ඇප නොලැබේවා කියලනේ... ඒක හරිගියා...
මේවත් කලින් කෙරුවා වගේ වැඩ. මුලුරටම හොරා කාපු, සුදු වෑන්, ඝාතන, අතුරුදහන් කරපු දූෂිත, බලලෝභී දේශපාලුවන් යහතින් වැජඹෙනවා. යුක්තිය, නීතිය සාධාරණය නැති රටේ මොන කතාද?
බරපතල යුද්ධය අතරතුරදීත් ප්‍රභාකරන් යාපනයට එන්න අවසරදීපු එකම දකුණේ දේශපාලකයා වුයේත් රාජිත සේනාරත්න මහතා පමණයි. මෙයින් පෙනී යන්නේ මොහු ඉතාම සටකපට පුද්ගලයෙකු බවයි. අවස්ථාවට අනුව පක්ෂය මාරු කරමින් මේ නටන නාඩගම් නිසා විනාශ වන්නේ අපේම රට ලංකාවයි. මේ වතාවේදී නම් මොහුගේ මේ ලජ්ජා නැති අතිභයානක වැඩ පිළිවෙල නවතා දමන්න ඕනෑමයි. අපි රැකෙන්නේ රට රැකුනොත් පමණයි.
බෝගම්බරට යවලා එල්ලන්න ඕනේ...
සුදු වෑන් සංස්කෘතිය ගෙනාපු, අපේ සල්ලි වලින් සොහොන් හදලා රජ වෙලා, ඒක කියපු කෙනා හිරේ... මේ වගේ මෝල්ලු ඉන්න රටක් මුළු ලෝකෙම නැතුව ඇති.
අනේ අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ... හැමදාම වුණත් තියා ගන්න.