IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


‘රැකියා වෙළඳපොළට ගැළපෙන ලෙස සරසවි පාඨමාලා වෙනස් කරනවා’

විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් සිදුකරන පැරණි පාඨමාලා වර්ථමාන රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නෑ. එම පාඨමාලා රැකියා වෙළඳපොළට ගැළපෙන අයුරින් වෙනස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ පැවසුවේ 8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අමතමිනි.

 

 



අදහස් (9)

‘රැකියා වෙළඳපොළට ගැළපෙන ලෙස සරසවි පාඨමාලා වෙනස් කරනවා’

ජගත් Friday, 03 January 2020 05:29 AM

විය යුතු දේ වෙමින් පවතී.

:       2       104

Yapa Friday, 03 January 2020 05:46 AM

විශිෂ්ටයි ජනාධිපතිතුමනි..ඔබේ තීරණ කාලෝචිතයි. අපි බලාපොරොත්තු වූ වෙනස මෙයයි.

:       1       127

tarzan Friday, 03 January 2020 06:12 AM

මේක කරගෙන යන්න දෙන්නේ නැත්තේ වෙන කව්රුවත් නෙවේ. මෙයා ලගම ඉන්න හොරු ටික. ඩීල් කැප්ටන්ලා දැනටමත් වැඩ පටන් අරගෙන.

:       6       131

athula Friday, 03 January 2020 06:15 AM

රැකියා වෙළඳපොලම පමණක් නොවේ රටේ අනාගත දියුණුවට සරිලන ආකාරයටයි අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ. අද නිකම්ම කාබන් කොපි බවට පත් අධ්‍යාපනය වෙනස් වී දරුවන්ගේ දැඩි පීඩනය අවම කරන දරුවන්ට හිතන්න නිර්මශීලී දරු පරපුරක් සහ පරිසරයට ආදරය කරන දරුවන් නිර්මාණය කරන අධ්‍යාපනයක අවශ්‍යතාවය දැඩිව තියෙනවා. මේ ගැන අවධානය යොමු කළ යුතුයි.

:       2       11

Cisco Friday, 03 January 2020 06:19 AM

ජනපතිතුමාගේ කතාවෙන් සුළු කොටසක් තමයි දාල තියෙන්නේ. සම්පුර්ණ කතාව දාන්න බැරිද?

:       0       13

EMDP Friday, 03 January 2020 07:39 AM

ලයික් 100කට ඩිස්ලයික් 3ක් බලාපොරෝත්තු වන්න..

:       2       29

Dayananda Friday, 03 January 2020 08:00 AM

අතිම විශිෂ්ටයි. මෙච්චර කල් රට කරපු කාටවත් මේ අවශ්‍යතාවය තේරුනේ නැත. ඔබ විශිෂ්ටයි.

:       7       73

lalithm Friday, 03 January 2020 08:48 AM

කලා සහ වාණිජ පාඨමාලා නම් මෙලෝ රහක් නැහැ. කටපාඩම් කරලා මොනවා හරි පාස් එකක් ගන්නවා. සමහර විට ක්ලාස් එකකුත් එක්ක. ඒත් මොනවත් කරගන්න බැහැ. රස්සාවලට ගියාම අනිත් අයටත් අහෝ දුකකි...

:       0       12

palusha Friday, 03 January 2020 10:28 AM

බූවල්ලෙක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති කරලද ඔය හීන සැබෑ කරගන්න යන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1677 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1410 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site