(යොහාන් භාසුර)
යළ කන්නයේ වී අස්වැන්න රජයේ සහතික මිලට පමණක් මිලදී ගැනීමට සහල් මෝල් හිමියන් එකඟ වූ බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු සහ සහල් මෝල් හිමියන් අතර අද (21) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීරණයක්...
ඒ දෙන්නා කිව්වා නම් වැඩේ හරියටම කෙරෙනවා...