IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


‘‘යහපාලන ආණ්ඩුව රට ගිනි තියන පනත් ගේනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

රට ගිනි තියන පනත් වත්මන් යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා කොළඹදී අද (19) පැවැසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ අබමල් රේණුවක හෝ  හැඟිමක් ඇති පිරිස් මෙම පනත් පරාජය කිරීමට ඉදිරිපත් විය යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා මෙසේද කීය.

       ‘‘රට ගිනි තියන පනත් අද ආණ්ඩුව ඉදිරිපත් කරමින් සිටිනවා.  ත‍්‍රස්තවාදය වැළැක්වීම පිලිබඳ රජය අළුතින් හඳුන්වාදුන් පනත 2018 වසරේ සැප්තැම්බර් 17 ඉදිරිපත් කළා. ඔක්තෝම්බර් මාසයේ  සිදුවූ දේශපාලන පරිවර්ථනයත් සමඟ එම පනත සම්මත කරගැනීමට ඔවුන්ට නොහැකි වූනා.

ජිනීවා මානව හිමිකම් සමුළුව රැස්වීමට පෙර ආණ්ඩුව යළිත් මෙම පනත සම්මත කර ගැනීමට උත්සාහයක් දරනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියලා නම් තැබුවට මේය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නෙමෙයි.

ත‍්‍රස්තවාදයට නිදහස දෙන රජයට එරෙහිව අරගල කරන වෘත්තිය සමිතිවලට, ශිෂ්‍යයන්ට, වැඩකරන  ජනතාවට එරෙහිව පාවිච්චි කරන පනතක් බවට මෙම පනත හදුන්වා දෙන්න පුළුවන්.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ අබමල් රේණුවක හෝ  හැඟිමක් තියෙන කිසිම කෙනෙකුට මේ පනතට පක්ෂ වෙන්න කිසිදු හැකියාවක් නැහැ’’ යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

‘‘යහපාලන ආණ්ඩුව රට ගිනි තියන පනත් ගේනවා‘‘

ඔබේ අදහස් එවන්න

දියත

‘‘සැත්කමින් පසු දරුවාගේ මරණය අපරාධයක් නම් වෛද්‍යවරයා අල්ලන්න‘‘
2024 පෙබරවාරි මස 22 465 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිප


ඇමති මල්ලීත් - අක්කාත් නඩුවක පැටලිලා
2024 පෙබරවාරි මස 22 706 0

නිවසේ සිදුවූ බහින්බස්වීමකින් පසුව ආරවුලක් ඇති කළේ යැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතාට එරෙහි නඩුව ජුනි 05 වැනි දින ව


දසවන බාලදක්ෂ ජම්බෝරියෙන්
2024 පෙබරවාරි මස 22 62 0

ශ්‍රි ලාංකිකයන් ලෙස ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වි


රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු
2024 පෙබරවාරි මස 21 728 1

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇ


මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට
2024 පෙබරවාරි මස 21 2222 3

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන


උද්ධමනය තවත් ඉහළට
2024 පෙබරවාරි මස 21 657 2

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 157 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 229 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 251 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site