
(රොමේෂ් මධුසංඛ සහ ප්‍රදීප් කුමාර)
යුද්දයෙන් මියගිය අය සිහිකිරීම සඳහා යාපන විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ ස්මාරකය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද (23) පෙරවරුවේ විවෘත කර ඇත.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවසරයක් තොරව ඉදි කළ මෙම ස්මාරකය ඉකුත් ජනවාරි මස ඉවත් කළ අතර එය නැවත ඉදිකිරීම ජනවාරි 15 වැනි දා ආරම්භ කෙරිණි.
එසේ ඉදිකළ ස්මාරකය අද නැවත විවෘත කර ඇත.

COMMENTS
ඔයාලා කැමති විදියට ඉන්නකෝ ස' ජනාධිපති වෙනකල්... ඊට පස්සෙ ඔය සෙල්ලම් ඔක්කොම ඉවරයි...
කෝ අපේ කමල් ගොයියා..?
නන්දසේන එක්ක බැරි වුණාට හිට්ලර් එක්ක කමල් සර්ලාට ඕවා නවත්තලා දාන්න පුලුවන් වෙයි.
වේදනාව සමරන්න තහනම් වෙනවා නම් ඒක ගෝත්‍රික ලක්ෂණයක්...