(ඉන්දිකා රාමනායක)
උතුරු පළාතේ ජනයා බියගන්වමින් අපරාධවල නිරත සන්නද්ධ කල්ලි සාමාජිකයන් සිව්දෙනෙකු කඩු, ගංජා සමග කිලිනොච්චිය හා යාපනය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මොවුන් කිසියම් ප්‍රහාරයක් සඳහා කඩු රැගෙන යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදී යාපනය කොලොම්තුරේයි හා කිලිනොච්චි පොන්නගර් යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 20--28 අතර වයස්වල පසුවන්නන් බව විශේෂ කාර්ය බලකාය කියයි.
උතුරු පළාත තුළ අපරාධවල නිරත සන්නද්ධ කණ්ඩායම් වල සාමාජිකයන් 15 දෙනෙක් පමණ ගත වු දින කිහිපය තුළ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යාපනය-කිලිනොච්චිය සන්නද්ධ කල්ලි සාමාජිකයන් 4දෙනෙකු එස්ටීඑෆ් දැලේ