(ඉන්දිකා රාමනායක කච්චතිව් සිට..)
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය අද (7) පෙරවරුවේ මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාවට දකුණු ඉන්දිය හා මෙරට බැතිමතුන් 8583 සහභාගි වු අතර ඉන් 2510 දෙනකු ඉන්දිය බැතිමතුන් වුහ.
ආචාර්ය ජස්ටින් ඥාණප්‍රගාසම් යාපනය අගරදගුරු තුමන්ගේ හා රේමන්ඩ් වික්‍රමසිංහ ගාල්ල අගරදගුරුතුමන්ද ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්විණි.
දෙරටේ බැතිමතුන් වෙනුවෙන් සිංහලෙන් හා ද්‍රවිඩ බසින් පැවැත්විණි.
මෙම මංගල්‍ය වෙනුවෙන් බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම්, යටිතල පහසුකම්, ආහාර පාන නාවික හමුදාව විසින් සපයා තිබිණි.
නාවික හමුදාපති වසිස් අද්මිරාල් පියල් ද සිල්වා, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර යන මහත්වරු ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, යාපනයේ රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගි වුහ.












(ඡායාරූප -ළහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 18
181
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ කච්චතිව් දේව මංගල්‍යය උත්සවාකාරයෙන්
වින්දිතයෝ Sunday, 08 March 2020 07:57 AM
ඇයි දෙවියන් වහන්සේ අපිට එහෙම වුනේ?
බෙනඩික් ක්‍රිෂාන්ත Sunday, 08 March 2020 03:05 PM
අගරදගුරු පදවියේ 73 වැනි ළමාදිනයේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි මාධ්‍ය මගින් රටේ ජනතාවට සහ දේශපාලකයින්ට මෙන්ම පාලකයින්ටද පණිවුඩයක් ලබාදී තිබේ. එනම් පසුගිය වසරේ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව රටේ ජනතාව මෙන්ම විශේෂයෙන් කිතුණු ජනතාවට හිටපු රජයෙන් මෙන්ම වර්තමාන රජයෙන්ද කිසියම් වූ සාධාරණයක් නොවූ බවයි. එය සත්‍යයයි. වර්තමාන රජය පසුගිය මැතිවරණය ආරම්භයේ සිට අවසානය දක්වා ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කළත් පාස්කු ප්‍රහාරය පිළිබඳව වගකිව යුතු සියල්ලන්ට දඬුවම් දෙනවායි කියා කිතුණුවන් රවටා ඡන්දය ලබා ගත්තේය. මැතිවරණයෙන් පසු කිසිම වගකිව යුතු දේශපාලන නායකයකු එ් පිළිබඳව කතාවක් නොමැත. කිතුණුවන් රවටා මැතිවරණයේදී ඡන්ද ගැනීමට දේශපාලකයින් කටයුතු කිරීම සහ මැතිවරණයෙන් පසු අද දක්වාම නිහඬව සිටීම ගැන අප කණගාටු වෙමු. ඉදිරි මැතිවරණයේදීත් අවස්ථාවාදී දේශපාලකයින්ට යළිත් පාස්කු ප්‍රහාර මැතිවරණ වේදිකාවේ කතා නොකරන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටියේය. කිතුණු ජනතාව සාධාරණය ඉල්ලා මෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිකරන ලෙස ඉල්ලා පාරට බැසීමට ඉදිරියේදී සිදුවනු ඇත.