
(ඉන්දිකා රාමනායක)
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිවරයා වශයෙන් මේජර් ජනරාල් ටී ජේ කොඩිතුවක්කු මහතා අද (19) සුභ මොහොතින් වැඩ බාරගත්තේය.
මේජර් ජනරාල් කොඩිතුවක්කු මහතා ආරක්ෂක සේවා මුලස්ථානයේ 26 වැනි ආඥාපතිවරයා වෙති.
සෙත්පිරිත් හා ආගමික වතාවත් මැද නිළ ලේඛණයට අත්සන් තබා නව ආඥාපතිවරයා නව ධුරයේ වැඩ බාරගත් අතර , එම අවස්ථාව සංඛේතවත් කරමින් පැළ රෝපනයක් ද සිදුකළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි, මොකක්හරි තනතුරකට පත්කළාම මේක කොහොමද මහ ජනයාට වැදගත් ප්‍රවෘත්තියක් වෙන්නේ...?