වසර තුනක සිට යේමනයේ පවතින දරුණු යුද්ධය හේතුවෙන් වයස අවුරුදු පහට අඩු දරුවන් 85,000 ක් පමණ මිය ගොස් ඇතැයි ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කරයි.
ඔවුන් මිය ගොස් ඇත්තේ එරටෙහි පවතින ආහාර අර්බුධය හේතුවෙන් ඇති වු මන්ද පෝෂණ තත්වයෙනි.
එමෙන්ම මිලියන 14 ක ජනතාව කුසගින්නේ පීඩා විදින බවද එක්සත් ජාතින්ගේ වාර්තා හි දැක්වේ.
මේ අතර එක්සත් ජාතීන් වාර්තාහි වැඩිදුරටත් සඳහන් වන පරිදි මෙම යුද ගැටුම් සිවිල් වැසියන් 6,800 ක් පමණ මියගොස් තවත් 10,700 ක් තුවාල ලබා ඇත.
මේවන විට මිලියන 22 ක ජනතාවට මානුෂිය ආධාර අවශ්‍යව ඇති අතර පවතින ගැටුම් හේතුවෙන් ඔවුන්ට සහනාධාර සැපයීම අවහිර වී ඇතැයිද පැවසේ . පවතින යුද ගැටුම් හේතුවෙනන් යේමනය මුළුමනිම විනාශ වී තිබේ.
(බීබීසී ඇසුරෙනි )
(36698)


2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද ගැටුම් නිසා යේමනයේ දරුවන් 85,000 ක් මරුට