






ළහිරු හර්ෂණ
අදට යෙදී ඇති ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හෙවත් මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.
පවතින කොරෝනා වසංගත හේතුවෙන් මෙම දේව මෙහෙය බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව සජීවී රූපවාහිනි විකාශයක් ලෙස පමණක් සිදු කෙරිණි.
COMMENTS
ආගමික මිථ්‍යා වල අරුත මොනවට අපට කියාදෙන කාලයකි .... මෙ ගෙවී යන්නේ...මිනිසුන් බෙදා වෙන් කරන ආගම්වලට වඩා මිනිස්කම වටිනා බව මෙ කාලයේ පෙනීයන දෙයකි.
ඇත්තටම සන්තෝශි කාර්දිනල්තුමා දේශපාලනයෙන් ඈත් වෙලා ආගමික කටයුතු වල නිරත වෙනවා. පහුගිය කාලෙය් අපි දැක්කේ... කතෝලික චන්ද එක පක්ෂයකින් ඇත කරන්න කරපු කොන්තරත්තුවක් විතරයි.. කතෝලික ජනතාවට ජේසු පිහිටයි කියා කියනවා.